JAN
04
ජාතික ජන බලවේග රැලියට මහ සෙනඟක්

ජාතික ජන බලවේගය කලාවැව ආසන බලමණ්ඩල පිහිටුවීම අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් තඹුත්තේගම බස් නැවතුම්පොළ භුමිය්යේ දී පැවැත්විණි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික සංවිධායක අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ජ්‍යෙෂ්ඨ නීතීඥ නීතිඥයන් හර්ශ නානායක්කාර වැනි ප්‍රසිද්ධ කථිකයි ජනතාව ඇමැතීය .
225 Views
Comments