JAN
21
ජනපති හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පවත්වා තිබුණි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ ඉඩම් ගැටළු හා 13 වන ව්‍යවස්ථා සංශෝධන පනතේ පොලිස් බලතල ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් එහිදී වැඩිදුරටත් සාකච්ඡා වූ බවයි.
223 Views
Comments