“ඡන්දෙට සූදානම් වෙන්න” - බැසිල් සියලු‍ම ආසන සංවිධායකවරුන්ව කොළඹට කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

“ඡන්දෙට සූදානම් වෙන්න” - බැසිල් සියලු‍ම ආසන සංවිධායකවරුන්ව කොළඹට කැඳවයි

“ඡන්දෙට සූදානම් වෙන්න” - බැසිල් සියලු‍ම ආසන සංවිධායකවරුන්ව කොළඹට කැඳවයි

පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් සිය පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද(2) දිනයේ කොළඹට කැදවීමට පියවර ගෙන ඇත.



අද(2) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත මෙම කැදවීම සිදු කර ඇති බව පැවසේ.



පළාත් පාලන මැතිවරණය පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

views

218 Views

Comments

arrow-up