ඉදිරියේදී බඩු මිල සීග්‍රයෙන් පහළ යන බව මහින්දානන්ද කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

ඉදිරියේදී බඩු මිල සීග්‍රයෙන් පහළ යන බව මහින්දානන්ද කියයි

ඉදිරියේදී බඩු මිල සීග්‍රයෙන් පහළ යන බව මහින්දානන්ද කියයි

නාවලපිටිය නගර සභා සීමාවේ පැවැති ජන හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැමිණ සිටි පිරිස අමතමින් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරට ට පළමු ණය වාරිකය කඩිනමින් ලැබෙන බවත්, එම මුදල ලද විගස මෙරට ඩොලරයේ වටිනාකම අඩු වීම තුළින් ඉහළ ගොස් ඇති භාණ්ඩ මිල සීඝ්‍රයෙන් පහත බසින බවත් ය.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා කියා සිටියේ නාවලපිටිය නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් සහ පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති බවත්, එම අපේක්ෂකයන් මාර්තු මස 10 දින නාවලපිටිය නගර සභාවේ පාලන බලය අතට ගන්නා බවත් ය.

views

201 Views

Comments

arrow-up