FEB
18
ලාංකීය දේශපාලනයේ ස්වර්ණමය යුගය යහපාලන සමය බව මෛත්‍රීපාල සිරිසේන කියයි

කළුතර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවක් අමතමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටින්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වර්ණමය යුගය 2015 - 2019 අතර යහපාලන සමය බවයි.
එම කාලය තුළ නිදහස උපරිමයෙන් පැවති බවත්, ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු දැන ගැනීමේ අයිතියට මුල් තැනක් දී කටයුතු කළ බවත් ඒ මහතා ආඩම්බරයෙන් කියා සිටියේය.
194 Views
Comments