FEB
24
හැත්තෑ හතෙන් පසුව ශ්‍රී ලංකාවේ දේශපාලනය වලත්තයින් අතට - බුද්ධදාස විතානාරච්චිගෙන් සැර කතාවක්

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද රැළියකට සහභාගි වෙමින් ප්‍රවීණ කලාකරු බුද්ධදාස විතානාරච්චි මහතා ලංකාවේ දේශපාලනය පිළිබඳව ආවේගශීලී කරුණු දැක්වීමක යෙදෙමින් බරපතල විවේචනයක් සිදුකොට තිබේ.
තම කතාව තුළ 1960, 70 දශකයේ සිට ලංකාවේ දේශපාලන ගමන් මග පිළිබඳ සමාලෝචනයක යෙදෙන ඒ මහතා, 1977 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනය විනාශය කරා යන ගමන ඇරඹුණු බව පැහැදිලි කර සිටින්නේ "හැත්තෑ හතෙන් පසුව ශ්‍රී ලංකාවේ දේශපාලනය වලත්තයින් අතට පත්වුණා" යැයි ආවේගශීලී ලෙස සඳහන් කරමිනි.
194 Views
Comments