ඡන්දයට මුදල් සපයාගැනීම තවමත් ගැටළුවක් බව මුදල් අමාත්‍යාංශය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

ඡන්දයට මුදල් සපයාගැනීම තවමත් ගැටළුවක් බව මුදල් අමාත්‍යාංශය කියයි

ඡන්දයට මුදල් සපයාගැනීම තවමත් ගැටළුවක් බව මුදල් අමාත්‍යාංශය කියයි

මැතිවරණ කොමිසම සහ මුදල් අමාත්‍යාංශය අතර අද සාකච්ඡාවේ දී මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණ කොමිසමට පවසා ඇත්තේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ පළාත් පාලන මැතිවරණයට මුදල් ලබා දීමේ බරපතල ගැටලුවක් මතුව ඇති බවයි.

 

පසුගියදා නිකුත් කෙරුණු චක්‍රලේඛය මගින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන් කිරීමට හැකියාව තිබුණ ද එම චක්‍රලේඛය මගින් මැතිවරණ කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර නොමැති බවද අමාත්‍යංශ නිලධාරීන් එහිදී පෙන්වා දී තිබේ.

views

199 Views

Comments

arrow-up