ඩයනා ගේ ඉරණම මාර්තු 02 වැනිදා තීරණය වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

ඩයනා ගේ ඉරණම මාර්තු 02 වැනිදා තීරණය වෙයි

ඩයනා ගේ ඉරණම මාර්තු 02 වැනිදා තීරණය වෙයි

සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඔෂල හේරත් මහතා විසින් ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා මාර්තු මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

 

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමෙන් අනතුරුව නියෝගය නිකුත් කරනු ලැබූ බව වාර්තා වේ.

views

171 Views

Comments

arrow-up