FEB
17
තැපැල් ඡන්දය කල් දැමීමේ තීරණය ස්ථිරයි

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ජන්දය කල් දැමීමේ තීරණය ස්ථිර බව අද වාර්තා විය.
පෙබරවාරි මස 22, 23, 24, 28 යන දිනවල තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීමට මීට පෙර දින නියමිතව තිබුණි.
රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද කාඩ්පත් නියමිත දිනට ලබා නොදීම නිසා ඡන්ද සලකුණු කිරීම මෙලෙස කල් දැමූ බව,මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර සිටී.
189 Views
Comments