FEB
10
13 එක්ක පොලිස් බලතලත් ඕනේ - විග්නේෂ්වරන්

දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් මහතා පවසන්නේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී පොලිස් බලතල ලබා දීම අනිවාර්ය බවයි.
හිරු හාඩ් ටෝක් වැඩසටහනට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දක්වූ විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා පැවසුවේ, 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැරූ මතය ද වෙනස් වී ඇති බවයි.
239 Views
Comments