JUN
09
"මගේ පියා කරපු සෑම දෙයක්ම පිළිගන්නේ නැහැ" - සජිත් කියයි

ඊයේ (08) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයක් කළේ තම පියා වන රණසිංහ ප්‍රේමදාස මහතා කළ සියල්ල නිවැරදි නොවන බව පිළිගනිමින්.
තමන් අන්ධ ලෙස පියාගේ අඩි පාරේ යන පුතෙකු නොවන බව ඔහු අවධාරණය කළේය. රණසිංහ ප්‍රේමදාස තමාගේ පියා කළ හොඳ වැදගත් වැඩසටහන් ඉදිරියට ගෙන යන බව පැවසූ විපක්ෂනායකවරයා එහි ඇති අඩුපාඩුකම් බැහැර කරන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
248 Views
Comments