MAR
22
දයාසිරි රට සිට යළි ඇවිත් වැඩ අල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විදෙස් ගතව සිටීමෙන් අනතුරුව අද (22) යළිත් පක්ෂ මූලස්ථානයට පැමිණ එම ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහු විදෙස් ගත වීමත් සමඟ එම ධුරයේ වැඩ බැලීම සඳහා සරත් ඒකනායක මහතා පත්කර තිබූ බව සඳහන් වේ.
198 Views
Comments