අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අත ළඟ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අත ළඟ

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අත ළඟ

කොළඹ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසා සිටියේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ලෙස තමන් ඇතුළු පිරිසකට අසාධාරණයක් සිදුවී ඇති බවයි.

 

එම නිසා නුදුරේදීම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු වන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ය.

views

183 Views

Comments

arrow-up