MAR
16
මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

2023 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් වෙත කැඳවීමක් කර තිබේ.
එළඹෙන 23 වනදා මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර, අද සිට දින 14 ක් ඇතුළත 2021 වර්ෂයේ විගණිත ගිණුම් ප්‍රකාශ ලබා නොදෙන දේශපාලන පක්ෂවලට ඇති හිමිකම් අවසන් කිරීමට ද මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ.
237 Views
Comments