APR
06
විරෝධතා පිටිපස්සෙ කුඩුකාරයෝ ඉන්නවා..! – රෝහිත

සිදුවන ජනතා විරෝධතා පිටුපස කුඩුකාරයන්, මංකොල්ලකාරයන් සහ පාතාලය එක් වී ඇති බව හිටපු අමාත්‍ය රෝහිත අඅබේගුණවර්ධන පවසනවා.
ඒ, ඊයේ දින පාර්ලිමේන්තුව අමතමින්.
මැතිවරණයකට රජය සූදානම් නමුත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිව යුතුව ඇති බවයි හිටපු අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ.
අමාත්‍යවරයෙකුගේ නිවෙස් වෙත ප්‍රහාර එල්ල වීමේදී විපක්ෂය සතුටු වූවද ඔවුන් බලයට පැමිණි විටද එය එසේම සිදුවිය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.
568 Views
Comments