මාලිමාවට ඡන්දෙන් 80% ක් සුනිල් හඳුන්නෙත්ති කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

මාලිමාවට ඡන්දෙන් 80% ක් සුනිල් හඳුන්නෙත්ති කියයි

මාලිමාවට ඡන්දෙන්  80% ක් සුනිල් හඳුන්නෙත්ති කියයි

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ, බුද්ධි අංශ වාර්තා අනුව මාලිමාව මෙවර 80% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මැතිවරණයෙන් ජයගන්නා බව රජයට දැනුම් දී ඇති බවයි.

 

ඒ මහතා අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

views

285 Views

Comments

arrow-up