ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක කමිටුවෙන් ඉවත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක කමිටුවෙන් ඉවත් වෙයි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක කමිටුවෙන් ඉවත් වෙයි

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජාතික ආරක්ෂක ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වූ බව අද පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ නිවේදනය කළේය. 

 

 

මේ හේතුවෙන් එම කමිටුවේ පුරප්පාඩුව සඳහා තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පත් කර තිබේ.

views

201 Views

Comments

arrow-up