APR
09
මට ඉංග්‍රීසි බෑ; රට හදන්න බෑ – චාමර සම්පත්

තමා මන්ත්‍රීවරුන් බාගැනීමේ උත්සහයක නිරත නොවන බව බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.
ඒ, (08) දින පාර්ලිමේන්තුව අමතමින්.
තමාට අග්‍රාමාත්‍ය ධූරය අනවශ්‍ය බවත් ඉංග්‍රීසි දැනුමක් නොමැති, ජාත්‍යන්තරය ගැන අවබෝධයක් නොමැති තමාට රට හැදීමට නොහැකි නිසා අවශ්‍ය නම් ඌවේ මහ ඇමති ධූරය නැවතත් දැරිය හැකි බව මන්ත්‍රීවරයා පවසනවා.
599 Views
Comments