APR
06
ඉවසන්නේ නිවටකමට නෙවෙයි – කාංචන

අමාත්‍යවරුන්ගේ නිවෙස් ඉලක්කකර සිදුවන ප්‍රහාර පිටුපස සංවිධානාත්මක දේශපාලනයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසිංහ පවසනවා.
මේ සම්බන්ධයෙන් ඉවසීම, නිවටකම සමඟ පටලවා නොගතයුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
අද තමන්ට සිදුවූ දෙය හෙට දින විපක්ෂයට සිදුවිය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.
619 Views
Comments