APR
15
සිනාමුසු මුහුණින් රෝහල් ගත වූ ලංකාවේ එකම කොරෝනා රෝගියා

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂට කොවිඩ් ආසාදිතව අද රෝහල් ගත කෙරුණා.ඔහුගේ බිරිඳටත් කොවිඩ් ආසාදිතව ඔහු සිටින රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් ඔහු රෝහල් ගත කරන අවස්ථාවේ ලබාගෙන ඇති බවට සඳහන් ඡායාරූපයක්ද අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබෙනවා.
2483 Views
Comments