MAR
22
වැඩ අට සමත් ජනපති

අභියෝගාත්මකව විෂයයන් අටකින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.
ඔහු මෙසේ පවසමින් කියා සිටින්නේ පොහොර ප්‍රශ්නයෙන්, තෙල් ප්‍රශ්නයෙන්, විදුලිය ප්‍රශ්නයෙන්, අයි. එම්. එෆ් ප්‍රශ්නයෙන්, ආහාර ප්‍රශ්නයෙන්, රුපියල කඩා වැටීමේ ප්‍රශ්නයෙන්, උද්ධමන ප්‍රශ්නයෙන්, ජාතිවාදී ප්‍රශ්නයෙන් ජනපතිවරයා සමත්ව ඇති බවයි.
238 Views
Comments