APR
07
Gota Go කිව්වට ජනාධිපති තව අවුරුදු 05ක් ඉන්නවා..! – රෝහිත

ගෝටාභය රාජපක්ෂ මහතා තවත් වසර 5ක් ජනාධිපති ධූරය දරන බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුනවර්ධන මහතා පවසනවා.
ඒ, ඊයේ දින පාර්ලිමේන්තුව අමතමින්.
පහර දී තමන්ව මෙල්ල කළ හැකි යැයි ඇතැමුන් සිදුවද තමන්ව එසේ මෙල්ල කළ නොහැකි බවත් තමන් බිය නැති බවත් හිටපු අමාත්‍යවරයා පවසනවා.
575 Views
Comments