ඉතිරි අරගලකරුවන් අල්ලන්න ඇමරිකාවේ CIA කැදවයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

ඉතිරි අරගලකරුවන් අල්ලන්න ඇමරිකාවේ CIA කැදවයි

ඉතිරි අරගලකරුවන් අල්ලන්න ඇමරිකාවේ CIA කැදවයි

 

මෑතකදී මෙරට ඇතිවූ කලහාකාරී තත්ත්වයන් මැද දේපළ හානි කල නිවාස ගිනි තැබූ අය සම්බන්ධයෙන් සමාජජාලාවල පළවූ ඡායාරූප හා වීඩියෝ දර්ශන හඳුනාගැනීමට ශ‍්‍රී ලංකා රජය විසින් ඇමරිකාවේ සහාය පතා ඇත.

 

 

ඒ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමරිකානු රහස් ඔත්තු සේවයේ සහායේ පතා ඇත්තේ නීතිපතිවරයාගේ ද උපදෙස් මතයි.

 

 

එම දිනවල කලහකාරීව හැසිරුණු පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමත් සමග ඔවුන් සමාජ ජාලාවල පළ කර තිබූ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මකා දැමීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.

views

273 Views

Comments

arrow-up