AUG
18
පිටුවහල් කිරීමට නියමිත ස්කොට්ලන්ත තරුණිය අතුරුදන්

පිටුවහල් කිරීමට නියමිතව සිටින ස්කොට්ලන්ත ජාතික විදෙස් තරුණිය වන Kayleigh Fraser සොයා ගැනීමට නොහැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ඇයව සොයා ගැනීමට නොහැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ඇය සොයා පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
313 Views
Comments