AUG
11
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් දිවයිනට

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් ඊයේ (11) රාත්‍රියේ කොළඹට පැමිණි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
මෙම පෙට්‍රල් තොගයේ ගොඩබෑමේ කටයුතු අද (12) දිනයේ සිදුකිරීමට නියමිත බව එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම පෙට්‍රල් තොගය සඳහා අදාල ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාය ඇතිව පෙරේදා (10) දිනයේ සිදුකර තිබේ.
255 Views
Comments