බස් ගාස්තු මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

බස් ගාස්තු මිල පහළට

බස් ගාස්තු මිල පහළට

ඉන්ධන මිල පහළ දැමීමත් සමග බස් ගාස්තු මිල ද පහළ දැමීමට තීරණය කළ බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කරයි.

 

ඒ අනුව මෙතෙක් රුපියල් 38ක් ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා අඩු කර තිබේ.

 

මෙම බස් ගාස්තු අඩු කිරීම අද (05) අලුයම 00.01 සිට ක්‍රියාත්මකය. 

 

බස් ගාස්තු මිල සංශෝධනය කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිකුත් කල නිවේදනය පහත දැක්වේ.

 

 

 

views

257 Views

Comments

arrow-up