AUG
04
අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (05) දිනයේ විදුලි කප්පාදු කෙරෙන කාලය අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව අද (05) දිනයේ විදුලි කප්පාදුව පැයකට සීමා වෙයි.
විදුලි කප්පාදු කරන කාලසටහන පහත දැක්වේ.
වේලාව |
විදුලි කප්පාදුව සිදු වන කලාප |
ප.ව. 6.00 සිට ප.ව. 7.00 දක්වා |
E F G H P V W |
ප.ව. 7.00 සිට ප.ව. 8.00 දක්වා |
A B C D Q R S |
ප.ව. 8.00 සිට ප.ව. 9.00 දක්වා |
I J K L T U |
295 Views
Comments