AUG
11
හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයට පැමිණෙයි

සිංගප්පූරුවෙන් පිටත් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (11) තායිලන්ත වෙත පැමිණ තිබේ.
මෙරට මහජනතාවගෙන් එල්ල වූ විරෝධය නිසා හිටපු ජනාධිපතිවරයා පසුගිය ජූලි 14 වන දා මාලදිවයින හරහා සිංගප්පූරුව වෙත පැමිණි අතර පසුව ඔහු ඊයේ (11) තායිලන්තය වෙත පැමිණ තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණිය අවස්ථාවේ ලබාගත් ඡායාරූප පෙළක් BBC සිංහල සේවය වාර්තා කර තිබුණි.
251 Views
Comments