AUG
11
බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිලෙහි සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරයි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (10) පැවැතියේ ඩොලර් 96 මට්ටමේ වන අතර ඊයේ (11) වන විට එය ඩොලර් 98යි ශත 28ක් ලෙස සටහන්ව තිබුණි.
මේ අතර ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 93ක් ලෙස සටහන් විය.
303 Views
Comments