QR ක්‍රමයට වැඩිම තෙල් ගැහිල්ල මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

QR ක්‍රමයට වැඩිම තෙල් ගැහිල්ල මෙන්න

QR ක්‍රමයට වැඩිම තෙල් ගැහිල්ල මෙන්න

ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය හෙවත් QR කේතය යටතේ එක් දිනක් තුළ ඉන්ධන පිරවුම්හල් වැඩිම සංඛ්‍යාවකදි ඉන්ධන ලබා දීම අද (04) පෙරවරු 6 න් අවසන් වූ ගත වු පැය 24 කාලය තුළ වාර්තා වී ඇතැයි එම සංඛ්‍යා ලේඛණ දත්තයන් පෙන්වා දෙනවා.

 

ඒ අනුව මෙම පැය 24 ක කාලය තුළ ඉන්ධන හල 1,004 QR ක්‍රමවේදය භාවිතා කොට තිබෙනවා.

 

මේ දක්වා සමස්ථ වශයෙන් ඉන්ධන පිරවුම්හල් 1,235ක් මෙම ක්‍රමවේදය පසුගිය දින කිහිපය තුළ ක්‍රියාත්මක වුණා.

 

ඒ සිපෙට්කෝ ඉන්ධන හල් 1,033 සහ LIOC 202 ඉන්ධන හල් කේන්ද්‍ර කර ගනිමින්.

views

268 Views

Comments

arrow-up