JUL
29
ඇසළ පෙරහැරේ කප් සිටුවීම අද

අගෝස්තු 02 වැනිදා ඇරඹීමට නියමිත ඇසළ පෙරහර මංගල්‍යයේ, සතර මහා දේවාලයේ කප් සිටුවීම අද (29) සුබ මොහොතින් සිදු විය.
මියන් රාජා හස්තියා විසින් අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලේ කප රැගෙන ඊයේ අලුයම පෙරහර ආරම්භ විය.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අගෝස්තු 02 වනදා වීදි සංචාරය කරයි.
අගෝස්තු 07 සිට 11 වනදා තෙක් රන්දෝලි පෙරහර වීදිගත වීමට නියමිතයි.
308 Views
Comments