අරගලකරුවන්ට පහර දීම දැඩිව හෙළා දකිනවා - ජූලි චන්ග්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

අරගලකරුවන්ට පහර දීම දැඩිව හෙළා දකිනවා - ජූලි චන්ග්

අරගලකරුවන්ට පහර දීම දැඩිව හෙළා දකිනවා - ජූලි චන්ග්

අද(22) අලුයම ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් අරගල කරුවන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ප්‍රහාරය ගැන දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව සංයමයයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඇය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

අදාල සටහන පහතින්.

 

 

views

278 Views

Comments

arrow-up