JUL
15
පාර්ලිමේන්තුව හෙට රැස්වන බව කතානායක පවසයි

හෙට (16) දිනයේ පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ වන විට ඉල්ලා අස්ව ඇති බැවින් හෙට (16) දිනයේ පාර්ලිමේන්තුව රැස්ව ඉදිරි ව්‍යවස්ථාමය කටයුතු සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.
296 Views
Comments