නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ අද දහවල් දිවුරුම්දීමට නියමිතය.

 

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදීය.

views

375 Views

Comments

arrow-up