පොහොර නෞකාවක් හෙට දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

පොහොර නෞකාවක් හෙට දිවයිනට

පොහොර නෞකාවක් හෙට දිවයිනට

 

හෙට (08) රාත්‍රීයේ පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ලංකාවට ලඟාවීමට නියමිත අතර දින දෙක තුළ තවත් පොහාර මෙට්‍රික් ටොන් 25,000ක්ද ලැබීමට නියමිතව ඇත.

 

 

කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරේ 10 වනදා සිට කඩිනමින් පොහොර බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බවයි

views

233 Views

Comments

arrow-up