JUL
01
BOI යටතේ ඇති සමාගම්වල ප්‍රධානීන්ට වසර 5ක රැකියා වීසා

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ තනතුරුවල සේවය කරන ලියාපදිංචි සමාගම්වල විදේශිකයන්ට වසර 5ක රැකියා වීසා බලපත්‍රයක් ලබා දීමට තීරණය කර ඇති බවට අමාත්‍ය ධම්මික පෙරේරා සඳහන් කළේය.
ඒ අනුව අදාළ සමාගම්වල හිමිකරුවන්, අධ්‍යක්ෂවරුන් සහ ඉහළ කළමනාකරුවන්ට මෙම වීසා බලපත්‍ර හිමිවනු ඇති බව වාර්තා වේ.
269 Views
Comments