JUN
24
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ණය යෝජනා ක්‍රමයක්

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට අලුත් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට මෙරට රජය තීරණය කර තිබෙනවා.
වාණිජ බැංකුවල ඇති අනේවාසික ගිණුම් වෙත මසකට එවන ලද මුදල මෙන් පස් ගුණයක පොලී රහිත ණය මුදලක් ලබාගැනීමට මෙමගින් හැකිවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටිනවා.
මේ සඳහා මෙරට වාණිජ බැංකු ද එකඟතාවය පළ කර ඇති බව තවදුරටත් එම මහතා ප්‍රකාශ කර සිටියා.
262 Views
Comments