JUN
24
වත්තල වෙඩි තැබීමට හවුල් වූ දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගියදා සිදු වූ වත්තල වෙඩිතැබීමේදී ඔත්තු බැලූ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය සමත් වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු ඝාතනයට ලක්වූ තරුණයා ශරීර සුවතා මධ්‍යස්ථානක සිට පිටතට පැමිණෙද්දී ඔත්තු බලා ඇති අතර අත්අඩංගුවට ගත් අනෙක් තරුණයා ත්‍රීරෝද රථයකින් ඝාතනයට පහසුකම් සලසා ඇති බවටයි අනාවරණය වන්නේ.
අදාල සැකකරුවන් 24 සහ 27 යන වයස්වල පසුවෙන්නන්.
302 Views
Comments