වගා සංග්‍රාම වැඩසටහනට සජබ සහ ජවිපෙ එකතු කරගන්න - අගමැති කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

වගා සංග්‍රාම වැඩසටහනට සජබ සහ ජවිපෙ එකතු කරගන්න - අගමැති කියයි

වගා සංග්‍රාම වැඩසටහනට සජබ සහ ජවිපෙ එකතු කරගන්න - අගමැති කියයි

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පැවති ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටු රැස්වීමේදී රජය ආරම්භ කර ඇති වගා සංග්‍රාමය වැඩසටහන සදහා සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ද එකතු කර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

 

 

මෙම ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටු සාකච්ඡාවට අග්‍රමාත්‍යවරයා මෙන්ම දිනේෂ් ගුණවර්ධන,මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහ අදාළ අංශවල නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වී තිබුනි.

views

233 Views

Comments

arrow-up