වන අලි පහරකින් යුද හමුදා සෙබළෙක් ජීවිතයෙන් සමුගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

වන අලි පහරකින් යුද හමුදා සෙබළෙක් ජීවිතයෙන් සමුගනී

වන අලි පහරකින් යුද හමුදා සෙබළෙක් ජීවිතයෙන් සමුගනී

 

අරලගංවිල වළමන්ඩිය කැළෑ ප්‍රදේශයේ දි යුධ හමුදා පුහුණු කණ්ඩයක් පුහුණු අභ්‍යාසයක යෙදෙමින් සිටි 19 හැවිරිදි වියේ පසුවූ හමුදා සෙබළෙකු වන අලියෙකු පහරදීම නීසා ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

 

පොලිසිය පැවසූවේ පහර දීමෙන් පසු තුවාල ලැබු හමුදා සෙබළා අරලගංවිල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බව යි.

 

 

පොලිසිය පවසා සිටියේ මියගිය හමුදා සෙබළා මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිට ඇති අතර අඹගස්දූව දංගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවය

views

300 Views

Comments

arrow-up