ජොන්ස්ටන් CID යට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

ජොන්ස්ටන් CID යට

ජොන්ස්ටන් CID යට

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් CID ය විසින් මේවන විට ප්‍රශ්න කරමින් පවතිනවා .

 

ඒ පසුගිය මැයි 9 වන දා ගාලු මුවදොර අවට විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියකට අදාලවයි.

 

මේ අතර හිටපු අමාත්‍යවරයාට ලබන මස 4 වැනිදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි ද  නිකුත් කර තිබෙනවා 

 

 

views

240 Views

Comments

arrow-up