මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපායමාර්ගික පුහුණුකරු ලෙස කටයුතු කරන අවසන් දිනය අද(24) බව ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රගතිය පිළිබඳ තමා ඉතාමත් සතුටට පත්වන අතර මෙම තරගාවලිය හතරට එකක් ලෙස අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී සඳහන් කළ සිටියා.
තරුණ ජවයෙන් යුත් මෙම කණ්ඩායමේ ඉදිරිය පිළිබඳ පැහැදිලි සතුටක් තමාට තිබෙන බවද ට්විටර් පණිවිඩයක් මගින් ඔහු සඳහන් කර සිටියා.
360 Views
Comments