JUL
08
ලංගම සේවකයින් අද දහවල් 12.00න් පසු සේවයෙන් ඉවත් වෙයි?

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා විසින් ලංගම සේවකයින්ට සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා නොදෙන්නේ නම් ලංගම සේවකයින් සේවයෙන් ඉවත්වන බව පවසයි.
ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් අද උදෑසන ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන්ට නොහැකි වූවොත් අද දහවල් 12.00න් පසු සේවයෙන් ඉවත්වන බව ඔහු ප්‍රකාශ කළේය.
226 Views
Comments