JUL
08
ඉන්ධන පිරවුම්හලක ගැටුමක්

ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඇතිවූ ගැටුමකින් අවුරුදු 25ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
කරාපිටිය රෝහලට තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත.
210 Views
Comments