JUL
15
ආරාධනාවක් ලැබුණොත් ජනාධිපතිකම බාර ගන්න සූදානම් -සරත් ෆොන්සේකා-

සමගි ජන බලවේගයේ එකඟතාවය ඇතිව පාර්ලිමාන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනාවක් ලැබුණොත් ජනාධිපතිකම බාර ගැනීමට සූදානම් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවවයි.
අගමැති ධූරය බාරගන්නා ලෙසටද පොහොට්ටුව පාර්ශවයෙන් දිගින් දිගටම තමාට ආරාධනා ලැබෙන බව සරත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් පවසයි.
255 Views
Comments