JUL
22
ගෝල්ෆේස් අරගලයට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් මහජන විරෝධතාවයක්

අද අලුයම ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් අරගල කරුවන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ප්‍රහාරයට විරෝධය පළ කරමින් මේ වන විට කොටුව දුම්රියපොළ ඉදිරිපිට මහජන විරෝධතාවයක් ආරම්භ වී තිබෙනවා.
මේ වන විට ඒ සඳහා නන්දෙසින් මහජනයා රැස් වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
287 Views
Comments