අරගල භූමියේ පුද්ගලයන් 9ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

අරගල භූමියේ පුද්ගලයන් 9ක් අත්අඩංගුවට

අරගල භූමියේ පුද්ගලයන් 9ක් අත්අඩංගුවට

අද(22) අලුයම දින ගාලුමෝදර අරගල භූමියෙන් පුද්ගලයින් නව දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටිනවා.

අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවත් ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවත් අනෙකුත් සැකකරුවන් පොලිස් බාරයේ සිටින අතර ඔවුන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර ප්‍රධාන දොරටුව අසලින් අද(22) අලුයම විරෝධතාකරුවන් ඉවත් කිරීමට කටයුතු කළේ පොලිස් විශේෂ කාර්ය බලකා සහ ආරක්ෂක අංශ ඒකාබද්ධ මෙහෙයුමකින් බවයි  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

views

257 Views

Comments

arrow-up