AUG
18
මර්වින් සිල්වාට අධිකරණයෙන් ලැබුණු සහනය

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා නොවැම්බර් මස 16 වනදා අධිකරණය හමුවට ඉදිරිපත්වීම ප්‍රමාණවත් බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද (18) නියෝග කර තිබෙනවා.
2007 වසරේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීම ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබුණා.
269 Views
Comments