බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට

බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට

වෙළඳපොලේ බිත්තර සහ කුකුළු මස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

සත්ව ආහාර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදකයින් පවසා සිටින්නේ.

නිෂ්පාදකයන්ගෙන් රුපියල් 40ක පමණ මිලකට ලබා ගන්නා බිත්තර මේ දිනවල වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 53ත් 55ත් අතර මිලකටයි.

මේ හේතුවෙන් එම ආහාර මිලදී ගැනීමට නොහැකිව පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත් වී සිටිනවා.

views

288 Views

Comments

arrow-up