ජූනි මාසයේ වෙළෙඳ ශේෂයේ අතිරික්තයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

ජූනි මාසයේ වෙළෙඳ ශේෂයේ අතිරික්තයක්

ජූනි මාසයේ වෙළෙඳ ශේෂයේ අතිරික්තයක්

මේ වසරේ ජූනි මාසයේ මෙරට වෙළෙඳ ශේෂයේ අතිරික්තයක් වාර්තා කර ඇති බව මහ බැංකුව නිවේදනය කර කරයි.

 

මෙලෙස වෙළෙඳ ශේෂයේ අතිරික්තයක් වාර්තා වී ඇත්තේ වසර විස්සකට පසුව වන අතර අවසන් වතාවට වෙළෙඳ ශේෂයේ අතිරික්තයක් වාර්තා වී තිබුණේ 2002 වර්ෂයේ අගෝස්තු මාසයේ දී ය.

 

එලෙස වෙළෙඳ ශේෂයේ අතිරික්තයක් වාර්තා වී ඇත්තේ ජුනි මාසය තුළ අපනයන ආදායම ඉහළ යාමත් ආනයන වියදම පහත වැටීමත් හේතුවෙනි.

views

238 Views

Comments

arrow-up